නේත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෘෂ්ටි ඉන්ද්රිය; ඇස.
2.(ජ්යෝති.) නා. කේන්ද්රයක දෙවැනි ස්ථානය; ධන ස්ථානය.
3. නා. භූත සංඛ්යා ක්රමයෙහි දෙක.
4. නා. වෘක්ෂයක මූල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. eye
1. නා. දෘෂ්ටි ඉන්ද්රිය; ඇස.
2.(ජ්යෝති.) නා. කේන්ද්රයක දෙවැනි ස්ථානය; ධන ස්ථානය.
3. නා. භූත සංඛ්යා ක්රමයෙහි දෙක.
4. නා. වෘක්ෂයක මූල.
n. eye