ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 914
extreme unction
n. අවසානාලේපය
extremely
extremes
1. අතිශය
2. Sta. අන්ත
3. ආද්යුන්ත පද
extremist
1. n. අන්තවාදියා
2. අන්තවාදී
3. n. සීමාන්තිකයා
extremities
1. Civ. අක්
2. Mat. අන්ත
3. කෙළවර
4. Med. ප්රාන්ත
5. n. ශරීරයේ කෙළවර පිහිටි කොටසක්
extremity
1. n. අග
2. n. උග්රාවස්ථාව
3. n. කෙළවර
extricate
vt. මුදවා හරිනවා
extrinsic
1. a. ආගන්තුක
2. Log. පරායත්ත
3. Psy. පරායන්ත
4. a. බහිරස්ථ
5. Log. බහිස්ථ
6. a. බාහ්ය
7. Law. බැහැරි
extrose
Bot. බහිරාවර්තී
extroversion
1. පරාර්ථකාමීත්වය
2. බහිර්මුඛිතාව
3. බහිර්වර්තනය
4. බහිරාවර්තිතාව
5. බැහැරට යොමු වීම
6. යහපත් සමාජශීලී බව
extrovert
1. Log. බහිර්වර්තකයා
2. Soc. බහිර්වර්තිකයා
3. a. යහපත්
4. a. සමාජශ්රීලී
5. සමාජශීලී
extroverted
extrude
1. vi. නෙරනවා
2. Che. නෙරවනවා
3. බහිර්ගමනය
4. Art. මඬ්නවා
5. මඬිනවා
6. මනවා
extruded
extrusion
1. Med. නිරසනය
2. නෙරපීම
3. නෙරවීම
4. Civ. නෙරවුම
5. n. නෙරා සිටීම
6. පිට කිරීම
exuberance
1. n. ප්රීතිබාහුල්යය
2. n. විපුල භාවය
3. n. සමෘද්ධිය
exuberant
1. a. බොහෝ එල දරන
2. බොහෝ ඵල දරන
3. a. මහත් සමෘද්ධියෙන් යුත්
exudate
exudation
Bot. නිර්යාසය
exude
1. vti. ඩහදිය මැලියම් ආදිය වාස්සනවා
2. vti. ඩහදිය මැලියම් ආදිය වෑස්සෙනවා
3. නිර්යාස
4. නිර්යාස වෙනවා
5. බේරීම
6. v. මද ගලනවා
7. වැගිරෙනවා
8. වෑස්සීම
9. වෑහෙනවා
exult
1. vi. ප්රීතියෙන් කුල්මත් වෙනවා
2. vi. පිනා යනවා
exultant
1. a. ජයෙන් මත් වූ
2. a. ප්රමුදිත