ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 913
extramarital
extramedial
extramental
extrametabolite
extramundane
extramural
extraneous
1. a. අදාළ නොවූ
2. Law. පරිබාහිර
3. a. පිටස්තර
4. Law. පිරිබැහැරි
5. Soc. බාහ්ය
6. a. බාහිර
extranet
extranuclear
extraordinary
1. a. අද්භූත
2. Law. අධිසාමන්ය
3. a. අපූර්ව
4. Phy. අසාමාන්ය
5. a. ඉතා මහත්
6. a. විශේෂ
7. Phy. සුවිශේෂ
extrapolate
1. v. තක්සේරු කරනවා
2. බහිර්නිවේශනය
3. Civ. බිහි තැන් සොයනවා
extrapolation
1. Soc. බහිර් නිවේෂණය
2. බහිර්නිවේශණය
3. Eco. බහිර්නිවේශනය
4. බහිර්නිවේෂනය
5. Oth. බහිරාගමනය
6. Oth. බහිරාවේෂණය
7. Acc. බහීර්නිවේශනය
8. බාහිර්නිවේශනය
9. Soc. බිහි තැන් සෙවීම
10. බිහිතැන් සෙවිම
11. Eco. බිහිතැන් සෙවීම
extras
Civ. අමතර වැඩ
extrasensory
extrasomatic
extraspectral
Psy. බහිර්වර්ණ
extraterrestrial
Phy. පාරභෞම
extrathecal
extravagance
1. අධික වියදම්
2. n. ප්රමාණය ඉක්මවීම
extravagant
1. a. අධිකතර
2. a. ප්රමාණය ඉක්මවා කරන
3. a. ප්රමාණය ඉක්මවා යන
extravaganza
1. අත්යුත්කර්ෂය
2. n. විචිත්ර රචනාව
3. විවත්ර රචනාව
extraversion
Psy. බහිර්වර්තනය
extremal
Mat. චරමය
extreme
1. n. අගමුල
2. a. අත්යන්ත
3. a. අතිශය
4. a. අන්ත
5. n. අන්තය
6. a. අන්තිම
7. a. උපරිම
8. a. කෙළවර පිහිටි
9. a. පරම
10. n. සීමාන්තය
11. n. සීමාන්තික
12. n. සීමාව