ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 912
extra-capsular
extra-columella
extra-cranial
extra-curricular
1. විෂය බාහිර
2. විෂයාපගත
extra-embryonic
extra-ordinary
extra-stellar
extra-terrestrial
extra-territorial
extra-vires
extrabranchial
extracellular
extrachromosomal
extrachromosomes
extract
1. vt. ඇද ගන්නවා
2. vt. ඇද දමනවා
3. Wea. ඉවත්තු කෙඳි
4. n. උද්ධරණය
5. Mat. උද්ධරණය කරනවා
6. n. උද්ධෘතය
7. v. උදුරනවා
8. Sur. උධෘතය
9. n. උපුටනය
10. v. උපුටනවා
11. vt. උපුටා ගන්නවා
12. n. උපුටාගත් කොටස
13. Law. උපුටුව
14. v. ගරනවා
15. Med. නිශ්කර්ශය
16. n. නිෂ්කර්ෂය
17. පෙරා
18. vt. පෙරා ගන්නවා
19. vt. බලෙන් ගන්නවා
20. vt. මිරිකා ගන්නවා
21. n. රසය
22. Art. ලාක්ෂා රස
23. n. සංක්ෂේපය
24. n. සංග්රහය
25. Med. සාරකය
26. n. සාරය
27. v. හිඳිනවා
extracting
Mat. ඉපිටීම
extraction
1. n. අන්වය
2. n. ඇද ගැනීම
3. n. ඇද දැමීම
4. n. ඉගිළීම
5. උජරණය
6. n. උඬරණය
7. Soc. උද්ධරණය
8. n. උපුටා ගැනීම
9. Med. නිශ්කර්ශනය
10. Che. නිස්සාරණය
11. n. පරපුර
extractive
Che. නිස්සාරක
extractor
1. උද්ධාරකය
2. Art. උපුටනය
3. n. නිස්සාරකය
4. n. මිරිකන යන්ත්රය
extraditable
Law. උදර්පණීය
extradite
extradition
1. n. අපරාධකරු සියරට භාරදීම
2. Soc. උදර්පණය
3. උදර්පනය / රටකින් පිටමං කිරීම
4. n. ප්රත්යාහරණය
extrados
Civ. බිහිසැව්ව
extrahost
1. බහිර්ධාරකය
2. ධාරකයා