ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 911
externalization
Log. බහිෂ්කරණය
externalize
1. vt. බහිෂ්කරණය
2. vt. බාහිරව පවතිනවා
externo-basal
externo-dorsal
exteroception
Log. බාහිර්ග්රහණය
exteroceptive
exteroceptor
1. Psy. බහිර්ග්රාහකය
2. බහිෂ්ප්රතිග්රාහකය
extinct
1. Soc. අභාවගත
2. a. අභාවප්රාප්ත
3. අභාවයට ගිය
4. a. අවලංගු
5. a. නෂ්ට
6. Soc. න්යෂ්ට
7. a. නැති වී ගිය
8. Law. නිර්වාපිත
9. a. නිවී ගිය
extinction
1. n. අභාවය
2. n. උච්ඡේදනය
3. n. උච්ඡේදය
4. Soc. නෂ්ට ප්රාප්තිය
5. නෂ්ට වීම
6. නෂ්ටවිම
7. නෂ්ටවීම
8. Ele. නැසුම
9. Soc. නිරෝධය
10. n. නිවී යාම
11. n. නිවීම
12. වඳවීම
13. වඳුවීම
14. වඳුවීයාම
15. n. විනාශය
16. හායනය
extinctive
extine
Bot. පිට සිවිය
extinguish
1. v. නිමෙනවා
2. vt. නිවනවා
3. v. නිවී යනවා
4. v. නිවෙනවා
5. vt. ශූන්ය කරනවා
extinguished
extinguisher
1. n. ගිනි නිවන උපකරණය
2. Phy. නිවනය
extinguishing
n. නිර්වාපණය
extinguishment
extirpate
1. vt. වනසනවා
2. vt. සහමුලින් උදුරා දමනවා
extirpation
1. Psy. ඡේදනය
2. මූලච්ඡේදුනය
3. n. සහමුලින් උදුරා දැමීම
extol
1. උත්කර්ෂයෙන් වර්ණනා කරනවා
2. vt. වර්ණනා කරනවා
extort
1. Law. ත්රාසාද්ග්රහණය කරනවා
2. vt. නොකැමැත්තෙන් ලබාගන්නවා
3. vt. පැහැරගන්නවා
4. v. බලෙන් ලබා ගන්නවා
5. vt. බලෙන් ලබාගන්නවා
extortion
1. n. අසාධාරණ අය කිරීම
2. ත්රාසාද් ග්රහණය
3. Law. ත්රාසාද්ග්රහණය
4. n. මුදල් ආදිය පැහැරගැනීම
5. n. යමක් බලෙන් ලබාගැනීම
extortionate
a. අසාධාරණ
extra
1. a. අතිරේක
2. adv. අතිරේකව
3. a. අධික
4. a. අමතර
5. n. අමතර වූ දේ
6. adv. අමතරව
7. Soc. බහිර්
8. Med. බාහිර
9. a. වැඩිපුර