උච්ඡේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිඳීම; කැපීම; මුල් සිඳී වැනසී යෑම; නැවත නොඉපදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. annihilation
2. n. extinction
3. n. cutting off