සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 766
උච්ඡේදනය
1. Phy. annihilation
2. n. extinction
3. n. cutting off
උච්ඡේදය
1. n. annihilation
2. n. extinction
3. n. cutting off
උච්ඡේදවාදය
1. n. annihilationism
2. n. materialism
3. Log. thanatism
උච්ජූනය
Med. anasarca
උච්තභාවය
Aes. suitability
උච්තෝන්නතිය
උච්ශ්වසනය
Med. aspiration
උචිත
1. adj. advisable
2. a. applicable
3. adj. apposite
4. Mng. appropriate
5. adj. apt
6. adj. becoming
7. adj. condign
8. adj. congruent
9. adj. congruous
10. a. convenient
11. a. fit
12. a. pertinent
13. Log. proper
14. a. relevant
15. a. suitable
උචිත ප්රතිචාරක සමීක්ෂණය
උචිත බව
n. congruity
උචිතබව
උචිතභාවය
උචිතෝන්නතිය
උචිනානුචිත විවේක බුද්ධිය
Log. discrimination
උජ මොට පීර
Civ. blunt file
උජරණය
උජ්-ජනනය
උජ්ජනනය
උජ්ජ්වල
Aes. magnificent
උජ්ජ්වලත්වය
උජ්ජ්වලනය
උජ්ජ්වලිත
1. a. glittering
2. a. seraphic
උජාරු
උජාරුකාරයා
n. coxcomb