සමිත

samita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සංසිඳ වූ; යටපත් කළ ; සමනය කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රැස් වූ; සංසිඳ වූ; සමාන කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සංසිඳුවන ලද. (පි. 509)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. calm
2. a. extinguished

Digital Pāḷi Dictionary