නිරුද්ධ
niruddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විනාශයට පත්; අභාවයට ගිය; වළක්වන ලද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. විනාශයට පත්; අභාවයට ගිය (පා. සං. නිරුද්ධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නැති වූ; පැවැත්ම නැවතුණු; විනාශ වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අභාප්රාප්ත, විනාශයට ගිය. (පි. 341)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. extinguished
2. Bot. occluded
Digital Pāḷi Dictionary
- niruddha pp finished; stopped; ceased; ended [ni + √rudh + ta]