අවලංගු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වලංගු නැති; නිෂ්ප්රභා කළ; ප්රතික්ෂේප කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. භාවිතයෙන් ඉවත් කළ/ අකර්මණ්ය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. bad
2. a. extinct
3. a. inoperative
4. a. invalid
5. a. nugatory
6. a. null
7. a. repealed
8. a. void