ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 910

extension

1. n. එකතු කරන ලද්ද
2. තනිදාම DNA කොටස
3. දික්වීම
4. Phy. දිගුව
5. දීර්ඝ කිරීම
6. Law. දීර්ඝකිරීම
7. නෙරීම
8. n. ප්‍රසර්ජනය
9. n. ව්‍යාප්තිය
10. n. වැඩි කිරීම
11. n. විතතිය
12. n. විශාල කිරීම
13. Log. විස්තාරණය
14. n. විස්තාරය
15. Aes. විස්තාරිතය
16. Sta. විස්තීර්ණය

extensional

Soc. විතති

extensity

1. Psy. විතන්‍යතාව
2. Log. විස්තාරතාව

extensive

1. a. පතර
2. Civ. පතළ
3. Sur. පුළුල්
4. a. පෘථුල
5. a. විකීර්ණ
6. Soc. විතත
7. Sur. විතති
8. a. විපුල
9. a. විශාල
10. a. විස්තීර්ණ
11. Soc. විස්තෘත
12. a. විහිදි
13. a. සවිස්තර

extensometer

Phy. විතතිමානය

extensor

1. Psy. ප්‍රසර්ජකය
2. a. ප්‍රසාරක

extensor muscle

Med. විතතික පේශිය

extent

1. Inf. කොට්ඨාසය
2. n. ප්‍රමාණය
3. Law. විතතිය
4. විශාලත්වය
5. Log. විස්තාරය

extenuate

1. vt. බරපතළකම අඩු කරනවා
2. vt. බරපතළකම අඩු කිරීම
3. vt. සැහැල්ලු කරනවා

extenuating

Law. මන්දීකාරක

exterior

1. a. පරිබාහිර
2. n. පිටපැත්ත
3. a. පිටස්තර
4. n. බාහ්‍යරූපය
5. a. බාහිර
6. Mat. බාහිරය

exterior angle

Mat. බාහිර කෝණය

exteriority

1. Log. බාහ්‍යත්වය
2. Log. බාහිරත්වය

exterminate

1. Law. මූලෝත්පාටනය කරනවා
2. vt. සහමුලින් වනසනවා

extermination

1. n. උන්මූලනය
2. n. මූලෝත්පාටනය
3. Soc. මූලෝත්පාඨනය
4. n. මූලෝද්ධරණය
5. n. සම්පූර්ණ විනාශය
6. n. සමුච්ඡේදනය

external

1. a. ආගන්තුක
2. a. පිට
3. a. පිටත්තර
4. a. පිටස්තර
5. a. බාහ්‍ය
6. a. බාහිර
7. Law. බැහැරි

external carotid artery

Med. බාහිර ස්වාපක ධමනිය

external iliac artery

Med. බාහිර ජඝන ධමනිය

external iliac vein

Med. බාහිර ජඝන ශිරාව

external jugular vein

Med. බාහිර කන්ධරික ශිරාව

external oblique muscle

Med. බාහ්‍ය විහ්ම පේශිය

external respiration

Med. බාහ්‍ය ශ්වසනය

externalities

බාහිරතා

externality

බාහිරත්වය