ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 909

expropriate

vt. භුක්තිය පැහැර ගන්නවා

expropriation

1. Soc. අපසර්ජනය
2. n. බුක්තිය පැහැර ගැනීම
3. Soc. බුත්තිය පැහැර ගැනීම්

expulsion

1. n. අපහරණය
2. Sta. නෙරපීම
3. පහ කිරීම

expunge

1. Law. අපශෝධනය කරනවා
2. vt. කටුගානවා
3. vt. ලියවිල්ලෙන් ඉවත් කරනවා

expurgate

1. vt. ඉවත් කරනවා
2. දොසින් මිදුවීම
3. දෝෂහරණය
4. Law. ප්‍රශෝධනය කරනවා
5. Aes. පාවනය
6. Law. පාවනය කරනවා
7. Aes. විශෝධනය

expurgated

a. ඉවත් කළ

expurgation

1. n. ඉවත් කිරීම
2. Law. ප්‍රශෝධනය
3. Law. පාවනය

exquisite

1. a. ඉතා ප්‍රණීත
2. a. උත්කෘෂ්ට
3. a. විශිෂ්ට

exsecant

Mat. බිහිසිකනය

exserted

බහිර්ගත

exsiccata

Bot. ශාක සංග්‍රහය

exsiccate

විජල කරනවා

exsiccation

1. Geo. අභිශෝෂණය
2. උත්ශෝෂණය

exstipulate

1. නිරුපපත්‍ර
2. Bot. නිරුපපත්‍රී

extant

1. a. වර්තක
2. a. වර්තමාන
3. Bot. විද්‍යමාන
4. a. විද්‍යාමාන
5. විද්‍යුමාන

extemporaneous

a. සූදානමක් නැතිව කරනලද

extemporary

1. a. සූදානම් රහිත
2. a. හිටිවන

extempore

1. Law. එවේලේම
2. a. කලින් සූදානම් නැති
3. adv. කලින් සූදානම් නැතිව
4. ක්ෂණික
5. Aes. හිටිවන

extemporize

1. vti. හිටිවනම කථාවක් කරනවා
2. vti. හිටිවනම වාදනයක් කරනවා

extend

1. vti. කරුණාව අනුග්‍රහය දක්වනවා
2. vti. දික් කරනවා
3. Mat. දික්කරනවා
4. Sur. දික්කිරීම
5. Law. දීර්ඝ කරනවා
6. දික්කිරිම
7. Sur. පතුරුවාලීම
8. vti. පැතිර පවතිනවා
9. vti. වැඩි කරනවා
10. vti. විශාල කරනවා
11. Mat. විස්තීරණය කරනවා
12. Log. විස්තෘත කරනවා

extended family

Soc. විතත පවුල

extensibility

Mat. විතන්‍යතාව

extensible

a. විතන්‍ය

extensile

a. දික් කළහැකි