ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 908

exporting

අපනයනය කිරීම

exports

1. Soc. අපනයන
2. Eco. අපනයන භාණ්ඩ
3. Soc. නිර්යාත
4. n. පිටරට යවන බඩු

expose

1. vt. අනාවරණය කරනවා
2. Law. අනාවෘත කරනවා
3. vt. එළිදරවු කරනවා
4. Law. එළියේ ලනවා
5. n. තොරතුරු එළිදරවු කිරීම
6. Phy. නිරාවරණය කරනවා
7. v. පිටලනවා
8. v. භෙළිවෙනවා
9. n. විස්තරය
10. හෙළිවෙනවා

exposed

1. a. අනාවෘත
2. a. ප්‍රසිද්ධියේ තබා ඇති
3. a. මුවහවක් නැති

exposition

1. Aes. අනාවරණය
2. Law. අර්ථ විග්‍රහය
3. n. ප්‍රකරණය
4. n. ප්‍රකාශනය
5. n. ප්‍රදර්ශනය
6. Soc. පෙන්වීම
7. n. විභාවනය
8. n. විවරණය
9. Aes. විවෘතිය

expositor

1. n. අර්ථ පැහැදිලි කර දෙන්නා
2. පැහැදිලි කර දෙන්නා

expository

a. අර්ථව්‍යාපක

expostulate

1. vi. තර්ක කරනවා
2. vi. නොකැමැත්ත ප්‍රකාශ කරනවා
3. vi. වරද පෙන්වා දෙනවා

expostulation

1. n. තර්ක කිරීම
2. n. වරද පෙන්වා දීම

exposure

1. n. අනාවරණය
2. n. නිරාවරණය
3. n. ප්‍රසිද්ධියේ තැබීම
4. Phy. පාත්‍ර කිරීම
5. n. භෙළිදරව්ව
6. n. මුවහවක් නැතිවීම
7. හෙළිදරව්ව

exposure meter

Phy. නිරාවරණමානය

exposuremeter

Che. නිරාවරණමානය

expound

1. vt. ව්‍යාඛ්‍යා කරනවා
2. vt. විස්තර විභාග දක්වනවා

express

1. n. අති ශීඝ්‍ර දුමිරිය
2. a. ඉක්මන්
3. a. ඒකාන්ත
4. a. කඩිනම්
5. v. කියා සිටිනවා
6. පළ කරනවා
7. a. ප්‍රකට
8. ප්‍රකට කරනවා
9. vt. ප්‍රකාශ කරනවා
10. ප්‍රකාශ වෙනවා
11. Law. ප්‍රකාශිත
12. a. පැහැදිලි ලෙස සඳහන්
13. vt. මිරිකා අරිනවා
14. Law. ව්‍යක්ත
15. a. විශේෂ
16. a. ශ්‍රීඝ්‍ර
17. a. ශ්‍රීඝ්‍රගාමී
18. ශීඝ්‍ර
19. ශීඝ්‍රගාමී
20. a. සීඝ්‍ර
21. a. සීඝ්‍රගාමී
22. a. හදිසි

express trust

Law. ව්‍යක්ත විශ්වසනය

expressible

Mat. ප්‍රකාශ්‍ය

expression

1. Aes. අභිනය
2. n. උච්චාරණය
3. n. කියමන
4. n. පදය
5. ප්‍රකාශන මට්ටම
6. Psy. ප්‍රකාශනය
7. Log. ප්‍රකාශය
8. n. පෙනීම
9. n. බැලීම
10. Aes. භාව ප්‍රකාශය
11. n. මුහුණෙහි ආකෘතිය
12. n. මුහුණෙහි ස්වභාවය
13. Psy. මූලධර්ම
14. n. වචනය
15. Law. ව්‍යක්තිය
16. n. වාක්‍යවිධිය
17. Log. විභාවනය
18. n. සංගීතයෙහි වාදන ලීලාව

expressionism

1. Log. ප්‍රකාශනවාදය
2. n. විභාවන වාදය
3. Log. විභාවනවාදය

expressionist

ප්‍රකාශනවාදී

expressive

1. a. අර්ථය එළිදරවු කරන
2. a. ප්‍රකාශක
3. ප්‍රකාශනාත්මක
4. a. ප්‍රබල
5. භාව ප්‍රකාශනාත්මක

expressivity

ප්‍රකාශන මට්ටම

expressly

adv. විශේෂයෙන්ම

expressway

1. අධි වේගී මාර්ගය
2. අධිවේගී මාර්ගය

expromissor

1. Law. ණය ගෙවීමට බාරගන්නා
2. Law. ණය පැවැරියා