ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 907

exploit

1. vt. අයුතු ප්‍රයෝජන ගන්නවා
2. n. දක්ෂකම
3. n. වික්‍රමය
4. n. වීර ක්‍රියාව
5. v. සූරාකනවා

exploitation

1. Soc. උපයෝජනය
2. සමුද්ධරණය
3. සමුපයෝජනය
4. n. සුරා කෑම
5. Soc. සූරා කෑම
6. Eco. සූරාකෑම

exploration

1. අන්වේෂණය
2. n. ගවේෂණය
3. n. දේශ ගවේශනය
4. Geo. දේශ ගවේෂණය
5. n. විමසීම
6. සෝදිසිය

exploratory

1. a. ගවේශක
2. Psy. ගවේෂක
3. ගවේෂී
4. Sur. දේශ ගවේෂණ

exploratory survey

Sta. ගවේෂණ සමීක්ෂණය

explore

1. vt. අතපත ගා බලනවා
2. vt. ගවේශනය කරනවා
3. vt. දේශ ගවේශනය කරනවා
4. vt. විපරම් කරනවා

explorer

1. n. ගවේශකයා
2. n. ගවේෂක

explosion

1. n. තර්කය බිඳ භෙළීම
2. Mng. පිපිරීම
3. n. මහ හඬ්න් පිපිරීම
4. n. ස්ඵෝටනය

explosive

1. Phy. පිපිරුම්
2. a. පුපුරණ
3. a. පුපුරන
4. Art. පුපුරන ද්‍රව්‍ය
5. Law. පුපුරන ද්‍රව්‍යය
6. a. වහා කිපෙනසුලු
7. a. ස්ඵෝටක
8. n. ස්ඵෝටක ස්ඵෝටකය
9. Che. ස්ඵෝටකය
10. Che. ස්ඵෝටන
11. Law. ස්ළෝටක
12. Law. ස්ළෝටකය

explosives

1. Soc. පුපුරන ද්‍රව්‍ය
2. Soc. ස්ඵෝටක

exponent

1. n. ගණිතයෙහි ඝාතය
2. Mat. ඝාතය
3. n. දර්ශකයා
4. n. නිපුණයා
5. n. ප්‍රකාශකයා

exponential

1. Mat. ඝාතය
2. Mat. ඝාතීය

exponential curve

Mat. ඝාතීය වක්‍රය

exponential decay

Phy. ඝාතීය ක්ෂය

exponential equation

Mat. ඝාතීය සමීකරණය

exponential function

1. Mat. ඝාතීය ශ්‍රිතය
2. n. දර්ශක ශ්‍රිතය

exponential series

Mat. ඝාතීය ශ්‍රේණිය

exponentiation

ඝාතීයකරණය

exponible

Log. ව්‍යාඛ්‍යාතව්‍යය

export

1. Eco. අපනයන
2. n. අපනයනය
3. vt. අපනයනය කරනවා
4. a. නිර්ය්‍යාත
5. n. නිර්යාත
6. Acc. නිර්යාත කිරීම
7. පිටකරනවා
8. ස්‍රාවය කරනවා (සෛලයෙන් පිටතට)

export duty

n. නිර්ය්‍යාත කරය

exportation

1. Log. නිර්වහනය
2. n. බඩු පිටරට යැවීම

exported

1. Sta. අපනීය
2. Sta. නිර්යාත

exporter

Eco. නිර්යාතකරු