ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 906
expertly
adv. යසරුවට
expiable
a. ශෝධ්ය
expiate
1. vt. පව් සමා කරගන්නවා
2. Law. පාපනොදනය වෙනවා
expiation
1. කරන ලද අපරාධය වෙනුවෙන් දඬුවම් අත්විඳීම
2. Soc. පව් දුරු කිරීම
3. n. පව් සමා කිරීම
4. Log. ප්රයශ්චිත්තය
5. ප්රයශ්වත්තය
6. Soc. පාප මෝචනය
7. Law. පාපනොදනය
expiatory
1. a. පව් මකන
2. a. ප්රායශ්චිත්තක
3. ප්රායශ්වත්තක
expiration
1. n. අවසානය
2. n. ප්රශ්වාසය
expiratory
1. ප්රශ්වාසක
2. a. ප්රශ්වාසය පිළිබඳ වූ
expire
1. vi. අවසාන වෙනවා
2. v. ඉකුත් වෙනවා
3. vi. කාලය ඉකුත් වෙනවා
4. vi. නැසෙනවා
5. vi. මැරෙනවා
6. vi. හුස්ම අරිනවා
expiry
explain
1. v. අර්ථකියනවා
2. n. උදෙසනවා
3. vt. කරුණු දක්වනවා
4. v. කියා දෙනවා
5. v. තේරුම් කරනවා
6. v. තෝරනවා
7. v. පහදනවා
8. vt. පහදා දෙනවා
9. v. වටහනවා
10. v. වටහා දෙනවා
11. v. විවරණය කරනවා
12. v. හේතු කියනවා
explaining
explanation
1. n. අනුවාදය
2. n. උද්දේශය
3. n. තේරුම
4. n. නිදහසට කියන කරුණ
5. n. පරිදීපනය
6. n. පහදා දීම
7. Law. පහදුව
8. Log. ව්යාකෘතිය
9. Soc. ව්යාඛ්යානය
10. n. විවරණය
11. Soc. විස්තර කථනය
12. n. විස්තර කිරීම
13. n. විස්තරය
explanations
1. Mng. නිදහසට කරුණු
2. පැහැදිලි කිරිම්
3. Mng. පැහැදිලි කිරීම
explanative
1. Law. පහදුව
2. පහැදුම
3. Law. ව්යාකෘතිය
explanatory
1. Law. පැහැදුම්
2. Log. ව්යාකෘත
3. a. ව්යාඛ්යාත්මක
explant
expletive
1. n. දිවුරුම් හෝ විස්මය දනවන වචනයක්
2. n. පද පූරක වචනය
3. a. පූරක පද වැකි කවි පදයක් ආදියක
explicable
a. පහදා දියහැකි
explicate
1. vt. පහදා දෙනවා
2. vt. පැහැදිලි කරනවා
explication
1. Aes. පරිකථනය
2. Log. විවෘතිය
3. Aes. සමධ්යයනය
4. Aes. සුපඨනය
explicative
Log. විවරණීය
explicit
1. Acc. ඉපැහැදිලි
2. a. නිශ්චිත
3. a. ප්රකට
4. Psy. ප්රකාශිත
5. a. පැහැදිලි
6. a. ව්යක්ත
7. Log. විවෘත
8. a. සවිස්තර
9. Log. සුප්රකාශ
10. සුවිශද
11. සුස්පෂ්ට
explicitness
1. සුවිශදතාව
2. සුස්පෂ්ටතාව
explode
1. vt. පිපිරෙනවා
2. v. පුපුරනවා
3. vt. පුපුරවනවා
4. vt. මහ හඬ්න් පුපුරනවා