සුවිශද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා පැහැදිලි ; ඉතා නිර්මල හෙවත් පිවිතුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා පැහැදිලි (සං. සුවිශද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. explicit
2. pellucid
3. Aes. vivid