ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 905

expeditious

1. a. අව්ලම්බ
2. a. අවිලම්බිත
3. a. කඩිනම්
4. a. ශ්‍රීඝ්‍ර
5. ශීඝ්‍ර

expel

1. vt. එළවා දමනවා
2. v. දේශත්‍යාග කරනවා
3. v. නෙරනවා
4. vt. නෙරපනවා
5. v. පන්නනවා
6. b. පිටමංකරනවා
7. v. පිටුවහල් කරනවා
8. vt. වේගයෙන් යවනවා

expend

1. ක්ෂය කරනවා
2. vt. ගත කරනවා
3. vt. මහන්සිය යොදනවා
4. vt. වියදම් කරනවා

expendable

Art. වියැකෙන

expenditure

1. ක්ෂය
2. n. බරපැන
3. st. ව්‍යය
4. st. වැය
5. n. විකපනය
6. n. විය පැහැදම
7. n. වියදම
8. Acc. වියදම්

expense

1. n. ගාස්තුව
2. n. විය
3. n. වියදම

expense account

Eco. වියදම් ගිණුම

expenses

1. වැය
2. Eco. වියදම්
3. n. වියහියදම්

expensive

1. a. බොහෝ වටිනා
2. a. මිල අධික

experience

1. n. අත්දැකීම
2. vt. අත්දැකීමෙන් දැනගන්නවා
3. n. අනුභවය
4. n. අනුභූතිය
5. vt. දුකසැප විඳිනවා
6. n. නෛපුණ්‍යය
7. n. පටුත්වය
8. n. පරිචය
9. n. පළපුරුද්ද
10. n. ප්‍රත්‍යක්ෂය
11. n. සිද්ධිය

experienced

1. a. කෘතහස්ත
2. a. නිපුණ
3. Aes. පළපුරුදු
4. a. පළපුරුදු ඇති
5. a. ප්‍රවීණ

experiencing

n. වේදනය

experiential

1. a. අත්දැකීම් පාදක කොටගත්
2. a. අනුභූතිමය
3. a. අනුභූතිය

experientialism

1. අත් දැකුම් වාදය
2. Log. අද්දැකුම්වාදය
3. Log. අනුභවවාදය

experiment

1. vt. අත්හදා බලනවා
2. n. අත්හදා බැලීම
3. n. පර්යේෂණය
4. n. පරීක්ෂණය
5. Soc. සම්පරීක්ෂණය

experimental

1. a. පරීක්ෂාත්මක
2. a. ප්‍රායෝගික
3. Aes. සම්පරීක්ෂණ
4. Soc. සම්පරීක්ෂණාත්මක

experimental method

1. Sta. පරීක්ෂණාත්මක ක්‍රමය
2. Soc. සම්පරීක්ෂණාත්මක ක්‍රමය

experimental psychology

1. Log. සම්පරීක්ෂණ මනෝවිද්‍යාව
2. Soc. සම්පරීක්ෂණාත්මක මනෝවිද්‍යාව

experimentalism

Log. සම්පරීක්ෂණවාදය

experimentation

1. n. පරික්ෂණයෙහි යෙදීම
2. Che. පරීක්ෂණ කිරීම
3. Sta. පරීක්ෂණ පැවැත්වීම
4. පරීක්ෂණය කිරීම

experimenter

Psy. සම්පරීක්ෂකයා

expert

1. n. ඉතා දක්ෂයා
2. n. ගජතා
3. n. ගජසමතා
4. ජගතා
5. a. දක්ෂ
6. a. නිපුණ
7. a. ප්‍රවීණ
8. n. ප්‍රවීණයා
9. st. රුසි
10. n. රුසියා
11. a. විඥ
12. st. විශේෂඥ
13. n. විශේෂඥයා
14. විශේෂඥුයා
15. a. වෛඥානික
16. st. ශූර
17. n. සමර්ථයා
18. st. සූර
19. n. සූරයා
20. n. හපනා

expert witness

Acc. ප්‍රවීණ සාක්ෂ්‍යකරු

expertise

n. ප්‍රවීණතාව