ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 904
expansion bolt
Civ. ප්රසාරණ බදැණය
expansionism
1. Soc. ප්රසාරණත්වය
2. n. ව්යප්තිවාදය
3. Soc. ව්යාප්තවාදය
expansive
1. a. කථා සල්ලාපයට කැමැති
2. a. පැතිරෙන
3. a. ව්යාපක
4. a. ව්යාප්ත
expansivity
Phy. ප්රසාරණතාව
exparte
expatiate
1. vi. දිගින් දිගට කියනවා
2. vi. දිගින් දිගට ලියනවා
expatiatory
a. දිගට ම ලියන
expatriate
1. දේශත්යාගියා
2. Mng. ප්රවාසිකයා
3. සිය රටින් නෙරපනවා
4. vt. සියරටින් නෙරපනවා
expatriation
1. Law. නිජ රටවැසියාව අත්හැරීම
2. Soc. ප්රවාසනය
3. n. සියරටින් නෙරපීම
expect
1. vt. අපේක්ෂා කරනවා
2. vt. කල්පනා කරනවා
expectance
1. n. අපේක්ෂාව
2. n. බලාපොරොත්තුව
3. n. බලාපොරොත්තුව සිටීම
expectancy
1. n. අපේක්ෂාව
2. අපේක්ෂිතතාව
3. n. බලාපොරොත්තුව
4. n. බලාපොරොත්තුව සිටීම
expectant
expectation
1. Eco. අපේක්ෂණය
2. n. අපේක්ෂාව
3. Mat. අවෙක්ෂාව
4. Mat. ඇවෙක්සුම
5. n. බලාපොරොත්තුව
6. n. බලාපොරොත්තුව සිටීම
expected
a. අපේක්ෂිත
expectorant
1. කථෝත්සාරකය
2. Med. කඵෝත්සාරකය
3. ශ්ලේෂ්මහාරකය
4. n. සෙම අරින බෙභෙත
5. සෙම අරින බෙහෙත
expectorate
1. vt. කාරා දමනවා
2. vt. කෙළගසනවා
expectoration
1. කෑරීම
2. ශ්ලේෂ්මලහරණය
expedience
n. යෝග්යතාව
expediency
expedient
1. n. උපාය
2. n. ක්රියාමාර්ගය
3. a. කාර්ය්යය ඉෂ්ට වන
4. a. නුවණට හුරු
5. Law. යතොචිත
6. යතොවත
7. a. යෝග්ය
8. a. වාසි ලැබෙන
expedite
1. vt. ඉක්මන් කරනවා
2. vt. ඉක්මන් කරවනවා
3. Law. යුහුවනවා
4. Law. සන්ත්වරණය කඩිනම් කරනවා
expedition
expeditionary
a. කාර්ය සාධක