ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 903
exorcize
1. vt. ප්රලය කරනවා
2. vt. යකුන් පළවා හරිනවා
exordium
1. n. උපෝද්ඝාතය
2. n. ප්රස්තාවනාව
exoreic
exoskeleton
exosmosis
1. Bot. බහිරාස්රැතිය
2. බහිරාස්රුතිය
3. Phy. බාහිරාස්රැතිය
4. බාහිරාස්රුතිය
exosphere
exospore
Bot. පිට සිවිය
exosporium
Bot. පිට සිවිය
exoteric
exothermic
Phy. තාපදායක
exothermic reaction
exotic
1. Aes. අනිජ
2. Soc. අභ්යගත
3. ආගන්තුක
4. ආගන්තුකයා
5. විදේශජ
6. n. විදේශිකයා
7. විදේශීය
8. a. විදේශ්රීය
9. Bot. විදේශික
10. විදේශිකය
exotics
exotoxin
exotoxins
expand
1. v. ඇදෙනවා
2. Mat. ප්රසාරණය කරනවා
3. Mat. ප්රසාරණය වෙනවා
4. vti. පැතිරෙනවා
5. vti. විකසිත වෙනවා
6. v. විකාශනය කරනවා
7. vti. විදහනවා
8. vti. විශාල කරනවා
9. vti. විශාල වෙනවා
10. vti. විස්තර කරනවා
11. vti. විහිදෙනවා
12. vti. සතුටු සාමීචිකම් දක්වනවා
13. සතුටු සාමීවකම් දක්වනවා
expandability
expanded
expander
expanding
Civ. ප්රසාරණය වන
expanse
expansible
a. විශාල කළහැකි
expansion
1. Phy. පසාරණය
2. n. ප්රසාරණය
3. n. ප්රසාරය
4. Acc. පුළුල් කිරීම
5. Psy. ව්යාප්තිය
6. n. විකශනය
7. n. විකාශනය
8. Oth. විස්තාරණය
9. n. විස්තාරය
10. n. සම්ප්රසාරණය
expansion bit
Art. ප්රසාරණ තලය