ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 902

exogamic

Bot. බහිර්යෝගී

exogamous

a. ස්වකීය ගෝත්‍රයෙන් පිට කෙනෙකු සමග පමණක් විවාහ වන

exogamy

1. බහිර් ජන්‍ය විවාහය
2. Psy. බහිර් විවාහය
3. Psy. බහිර්ජන්‍ය විවාහය
4. Soc. බහිර්යෝග විවාහය
5. Soc. බහිර්යෝගය
6. n. ස්වකීය ගෝත්‍රයෙන් පිට කෙනෙකු සමග පමණක් විවාහ වීමේ

exogastrula

බිහිගැස්ට්රුලාව

exogenetic

1. Geo. ඛහිර්ජන්‍ය
2. a. බහිර්ජන්‍ය

exogenic

Geo. ඛහිර්ජන්‍ය

exogenous

1. Med. බහිජනක
2. Soc. බහිර්ජනය
3. a. බහිර්ජන්‍ය
4. Eco. බාහිර

exon

එක්සෝනය

exonerate

1. vt. කරදරයෙන් නිදහස් කරනවා
2. Law. නිදොසනවා
3. නිදොස් කරනවා
4. vt. බරින් නිදහස් කරනවා
5. vt. වරදින් නිදහස් කරනවා

exoneration

1. n. කරදරයෙන් නිදහස් වීම
2. n. බරින් නිදහස් කිරීම
3. n. වරදින් නිදහස් වීම

exonuclease

එක්සෝනියුක්ලියේස්

exoperidium

1. Bot. අපිපරිඩිය
2. Bot. එක්සොපරිඩිය
3. එක්සොපෙරිඩියම

exophthalmic

උදක්ෂී

exophthalmos

Med. උදක්ෂීය

exopodite

බහිෂ්පාදිකය

exopolysaccharide

බහිර්පොලිසැකරයිඩය

exopterygota

එක්සොටෙරිගොටා (බාහිර පියා සහිත කෘමි කාණ්ඩය)

exor

EXOR-ද්වාරය

exorbitance

n. අසාධාරණකම

exorbitant

1. a. අසාධාරණ
2. a. සීමාතික්‍රාන්ත

exorcise

1. Soc. ප්‍රලය කරනවා
2. Soc. භූතාපසරණය කරනවා

exorciser

1. n. භූතවෛද්‍ය
2. භූතවෛද්‍යු

exorcism

1. n. ඇදුරුකම්
2. Soc. තොවිල් පවිල් කිරීම
3. n. ප්‍රලය කිරීම
4. Soc. භූතාපසරණය
5. භූතාපසාරණය
6. n. මන්තරගුරුකම්
7. Soc. යක්කම
8. යකුන් එළවීම
9. n. යකුන් දුරු කිරීම
10. Soc. යාතුකර්මය

exorcist

1. n. කට්ටඩියා
2. Soc. කට්ටඬ්යා
3. කට්ටයා
4. Aes. කට්ටැඬ්යා
5. කට්ටැයා
6. Soc. භූතාපසාරක
7. Soc. මන්ත්‍රකාරයා
8. Soc. යක්දෙස්සා
9. n. යකැදුරා