ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 901

exiles

පිටුවහල් කරනු ලැබූවෝ

exindusiate

1. කසුව ඉවත් වූ
2. Bot. නිකසු

exine

Bot. පිට සිවිය

exist

1. v. ඇතිවෙනවා
2. vi. ඉන්නවා
3. vi. ඉවත් වෙනවා
4. vi. තිබෙනවා
5. v. තියෙනවා
6. vi. පවතිනවා
7. v. වැජඹෙනවා
8. v. වැඩ ඉන්නවා
9. v. සිටිනවා

existed

1. a. පැවතුණු
2. a. සිටාණ
3. a. හිටි

existence

1. Soc. අස්තිත්වය
2. n. ජීවනය
3. n. තිබීම
4. n. ප්‍රවර්තනය
5. n. පැවතීම
6. Soc. පැවැත්ම
7. n. පැවැතීම
8. n. පෙවෙත
9. n. භවය
10. n. වත් වීම
11. n. වැටුම
12. n. විතය
13. n. විද්‍යාමානත්වය
14. n. වෘත්තිය
15. n. සංසාරය
16. n. සත්තාව
17. n. සසර

existent

1. a. පවත්නා
2. a. වත් වන
3. a. වර්තමාන
4. a. විද්‍යාමාන

existential

1. a. අනුභූතී
2. a. සාංදෘෂ්ටික

existential quantifier

Log. අස්තිත්වවාදි පරිච්ඡේදකය

existentialism

1. Soc. අස්තිත්වවාදය
2. n. භවසත්තාවාදය
3. Psy. සාංද්‍රෘෂ්ටික වාදය
4. n. සාංදෘෂ්ටිකවාදය

existentialist

Log. අස්තිත්වවාදියා

existing

1. n. ජීවමාන
2. a. පවත්නා
3. a. පවතින
4. a. පිහිටි
5. a. වත් වන
6. a. වනු
7. a. වර්තක
8. a. වර්තන
9. a. වර්තමාන
10. a. වර්තමානය
11. a. වර්තික
12. a. විජෘම්භමාන
13. a. විද්‍යමාන
14. a. විද්‍යාමාන
15. a. සිටිනා

exit

1. n. ඉකුත් වීම
2. n. තුරන් වීම
3. n. නික්ම යාම
4. Aes. නික්මීම
5. n. නිර්ගමය
6. Aes. නිෂ්ක්‍රමණය
7. n. පිටතට යන මග
8. Aes. පිටවීම
9. v. පිටවෙනවා
10. Inf. පිටවෙන්න
11. Inf. පිටවෙනු
12. n. බහිද්වාරය
13. n. බිහිදොර

exite

බිහියඟ

exo

Med. බාහිර

exocarp

Bot. බාහිරාවරණය

exocoel

බිහිහෙබ

exocrine

1. බහිරාසර්ග
2. a. ශිරාවකින් වෑස්සෙන

exocuticle

1. බහිරුච්චර්මය
2. බහිර්-උච්චර්මය

exocyclic

Che. බහිශ්චක්‍රීය

exocytosis

සෛලික බහිෂ්කාරය

exodermis

Bot. බහිශ්චර්මය

exodus

1. Sta. නික්මන
2. n. නික්මයාම
3. Soc. නිර්ගමනය

exoenzyme

1. Bot. එක්සොඑන්සයිම
2. එක්සොඑන්සයිමය