නික්මයාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සමුගැනීම.
2. ක්‍රි. පිටත්ව යාම; බැහැර යාම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. departure
2. n. egress
3. n. exodus