සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2194

නිකරුණේ වූ

a. gratuitous

නිකරුනේ ගැවසීම

Soc. loitering

නිකලය

Phy. nicol

නිකල්

n. nickel

නිකල් ක්‍රෝම් මිශ්‍ර ලෝහය

nichrome

නිකල් ප්‍රිස්මය

Phy. nicol prism

නිකල් රිදී

Art. nickel silver

නිකල් වනේ

Civ. nickel steel

නිකල් වානේ

Art. nickel steel

නිකල් හරණය

denickelification

නිකෂණය

Psy. crux

නිකෂවය

n. criterion

නිකසු

Bot. exindusiate

නික්ඛිත්තකය

Med. embolus

නික්ඛිත්තිය

Med. embolism

නික්ම යනවා

vi. depart

නික්ම යාම

n. exit

නික්ම යාමේදී කියන ආයුබෝවන්

int. bye

නික්ම විහිදීම

n. debouchment

නික්මගිය

a. departed

නික්මන

Sta. exodus

නික්මයාම

1. n. departure
2. n. egress
3. n. exodus

නික්මයාමේදී ආයුබෝවන්

1. int. bye-bye
2. int. goodby
3. int. goodbye

නික්මවන දේ

n. emanation