සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2193
නිකටීන්
Psy. nicotin
නිකටෙහි වූ කුඩා රැවුල
n. imperial
නිකම්
නිකම් තිබෙන
a. idle
නිකම් දුවනවා
vt. tick over
නිකම් බලාසිටිනවා
v. look on
නිකම් වැගිරෙන ද්රව්යය
n. efflux
නිකම් සිටින
a. idle
නිකම් සිතෙනවා
vti. surmise
නිකමා
1. burn
2. n. rotter
3. star-gazer
4. non-starter
නිකමේ පවතිනවා
Law. idle
නිකර
නිකර මාපාංකය
Mat. bulk modulus
නිකරය
නිකරුණේ
1. adv. purposelessly
2. adv. simply
3. adv. in vain
නිකරුණේ කරන කලබලය
n. fuss
නිකරුණේ කලහ කරනවා
v. bicker
නිකරුණේ කලහා කරනවා
v. bicker
නිකරුණේ කල් ගතකරනවා
vi. loaf
නිකරුණේ කල් ගෙවනවා
vi. languish
නිකරුණේ කල් යවනවා
vi. dally
නිකරුණේ කාලය ගෙවනවා
vt. dilly-dally
නිකරුණේ දොඩනවා
vt. blab