නිකරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සමූහය; රාශිය; ගොඩ.
2. නා. රශ්මිය.
3. නා. බීජානුධානි පොකුර; සොරසය (=sorus).
4. නා. ඩිම්බයක් බෙදී යාමෙන් සෑදෙන ඝන සෛල ගෝලය; මොරුලාව (=morula).