නිකරුණෙහි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි.වි. කරුණු රහිත ව; හේතුවක් නොමැති ව; කාරණා විරහිත ව; නිෂ්කාරණව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. කරුණක් නැති ව; කරුණු රහිත ව; හේතුවක් නොමැති ව (පා. නික්කාරණ සං. නිෂ්කාරණ)