ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 900

exhaustive

1. a. දීර්ඝ විස්තර සහිත
2. Log. නිරවශේෂ

exhibit

1. Law. ඉදිරිපත් කරනවා
2. Law. ඉදිරිපත් කළ දෑ
3. vt. ප්‍රකට කරනවා
4. n. ප්‍රදර්ශන භාණ්ඩය
5. Acc. ප්‍රදර්ශනය කරනවා
6. vt. ප්‍රදර්ශනයට තබනවා
7. Law. ප්‍රදර්ශිතය
8. vt. ප්‍රසිද්ධියේ දක්වනවා
9. vt. පානවා

exhibition

1. n. නොමනා හැසිරීම
2. n. ප්‍රදර්ශනය
3. n. ශිෂ්‍යත්වය

exhibitioner

n. ශිෂ්‍යත්වයක් ලැබූ තැනැත්තා

exhibitionism

1. Psy. ප්‍රදර්ශන කාමය
2. Soc. ප්‍රදර්ශනකාමය

exhibitor

n. ප්‍රදර්ශකයා

exhilarate

1. vt. ප්‍රාණවත් කරනවා
2. vt. ප්‍රීතිමත් කරනවා
3. vt. සිත පිනවනවා

exhilaration

1. n. ප්‍රමෝදය
2. n. ප්‍රීතිය

exhilaratory

1. a. සිත් උනන්දු කරවන
2. a. සුඛදායක

exhort

1. vt. අනුශාසනා කරනවා
2. vt. උනන්දු කරනවා
3. vt. ධෛර්ය්‍යවත් කරනවා

exhortation

1. n. අනුශාසනය
2. n. උපදේශය

exhortative

a. අවවාදාත්මක

exhortatory

a. අවවාදාත්මක

exhumation

1. Law. උත්ඛනනය
2. Law. ගොඩලෑම
3. n. පොළොව හෑරීම
4. n. මිනී ගොඩගැනීම
5. Soc. මිනීගොඩ ගැනීම

exhume

1. Law. උත්ඛනනය කරනවා
2. Law. ගොඩලනවා
3. v. මිනිය ගොඩ ගන්නවා
4. vt. යමක් හාරා ගන්නවා

exhumed

1. Geo. ඉස්මතු වුණු
2. ඛාදනයෙන් මතුවුණු

exigence

1. n. බරපතළ වුවමනාව
2. n. හදිසි වුවමනාව

exigencies

n. අවදානම් තත්ත්වය

exigency

1. ආවශ්‍යකතාව
2. Law. ප්‍රාවශ්‍යතාව
3. n. බරපතළ වුවමනාව
4. n. හදිසි වුවමනාව

exigent

1. a. අවශ්‍යයෙන් කළයුතු
2. a. කඩිනමින් කළයුතු
3. a. බරපතළ

exiguity

n. අල්පත්වය

exiguous

1. a. අල්ප
2. a. ඉතා සුළු

exile

1. vt. දේශත්‍යාග කරනවා
2. n. දේශත්‍යාගය
3. Soc. පිටුවහල් කිරීම
4. vt. රටින් නෙරපා දමනවා
5. n. විප්‍රවාසය
6. Soc. විවාසනය
7. Law. විවාසනය කරනවා
8. n. විවාසිකයා
9. Law. විවාසියා

exiled

1. Soc. පිටුවහල් කරන ලද
2. Soc. විවාසිත