ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 899

exemplarism

Log. ආදර්ශවාදය

exemplary

1. Log. ආදර්ශ
2. a. ආදර්ශවත්

exemplification

1. n. උදාහරණ දීම
2. Log. ප්‍රමාණික පිටපත්කරණය
3. Law. මුද්‍රාප්‍රකරණය

exemplify

vt. උදාහරණ දෙනවා

exempt

1. vt. තීරුවෙන් නිදහස් කරනවා
2. v. නිදහස් කරනවා
3. Law. විවර්ජනය කරනවා
4. Law. විවර්ජනය වෙනවා

exempted

1. Acc. නිදහස් කල
2. නිදහස් කළ
3. Acc. මුක්ත

exemption

1. n. එවැනි නිදහස
2. Acc. නිදහස් කිරීම
3. Acc. විවර්ජනය

exendospermous

1. නිර්භ්‍රැණපෝෂි
2. නිර්භ්‍රැණපෝෂී
3. Bot. නිර්භ්‍රෑණපෝෂී
4. නිර්භ්‍රූණපෝෂි
5. නිර්භ්‍රූණපෝෂී

exequatur

1. Law. කොන්සල් හෝ ප්‍රතීකාරක අධිබලය
2. ප්‍රතීකාරක අධිබලය

exequies

n. අවමංගල කටයුතු

exercise

1. vti. අභ්‍යාස පාඩම
2. vti. අභ්‍යාසය
3. vti. චාරිත්‍රවිධිය
4. vti. පවත්වනවා
5. vti. පාවිච්චි කරනවා
6. පාවිච්ව කරනවා
7. vti. පුරුදු කරනවා
8. vti. පුහුණු කරනවා
9. vti. යොදනවා
10. Law. ව්‍යාපාරණය කරනවා
11. vti. ව්‍යායාම කරනවා
12. n. ව්‍යායාමය
13. vti. ව්‍යායාමයෙහි යෙදෙනවා යොදනවා
14. vti. සරඹයෙහි යෙදෙනවා
15. vti. සරඹයෙහි යොදනවා
16. v. හුරු කරනවා

exergy

පැවැත්ම

exert

1. vt. පවත්වනවා
2. Bot. බහිර්ගත
3. vt. යොදනවා

exertion

1. n. වෙභෙසීම
2. වෙහෙසීම

exfoliate

1. vt. පොත්ත ගැළවෙනවා
2. Bot. විශල්කිත
3. vt. සිවිය ගැළවෙනවා

exfoliation

1. (පාෂාණ පෘෂ්ඨීය) ශකලීභාවය
2. අපපර්ණනය
3. පත්‍ර පතනය
4. පත්‍රපතනය
5. පතුරු ගැලවී යෑම
6. n. ව්‍යාස්තරණය
7. Bot. විශල්කනය

exhalation

n. ප්‍රශ්වාසය

exhale

1. vti. නිකුත් කරනවා
2. vti. ප්‍රශ්වාස කරනවා
3. n. ප්‍රශ්වාසය
4. v. හැල්බඩ ලනවා
5. v. හුස්ම අරිනවා
6. v. හුස්ම භෙලනවා
7. හුස්ම හෙලනවා

exhaust

1. vti. අවසන් කරනවා
2. n. නිර්ගමය
3. vti. පාවිච්චි කරනවා
4. පාවිච්ව කරනවා
5. n. පිට කිරීමේ ක්‍රමය
6. Phy. පිටකරය
7. Phy. පිටකුරුව
8. පිටාර
9. Art. පිටාරය
10. Art. ශූන්‍ය කරනවා
11. Art. ශූන්‍යකාරක
12. vti. හිස් කරනවා

exhaust fan

1. Civ. පිටකුරු පංකාව
2. Civ. ශුන්‍යකාරක පංකාව
3. Art. ශූන්‍යකාරක අවාන

exhaust pipe

1. Civ. පිටකුරු නළය
2. Art. පිටාර නළය
3. n. වාදොර

exhaust valve

1. Art. පිටාර වෑල්වය
2. Art. ශූන්‍යකාරක වෑල්වය

exhausted

1. a. අඩපණ
2. a. අතිශයින් වෙභෙසට පත්
3. අතිශයින් වෙහෙසට පත්
4. a. ක්ෂීණ
5. a. හිස් වූ

exhaustion

1. n. අධික වෙභෙස
2. අධික වෙහෙස
3. Psy. අවසාදය
4. n. නාස්තිය
5. Mat. නිරවශේෂණය
6. Phy. පිට කිරීම
7. n. ශ්‍රාන්තිය