ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 898

execrable

1. a. අතිශයින් පිළිකුල් කටයුතු
2. a. කුචර
3. a. සාප කළයුතු

execrate

vti. සාප කරනවා

execration

n. සාපය

executant

1. Law. ක්‍රියාත්මක කරන්නා
2. Law. ලියා අත්සන් කරන්නා
3. n. සංගීත වාදකයා
4. Law. සහසන්කරු
5. Law. හස්තාංකකරු

execute

1. vt. ඉෂ්ට කරනවා
2. Inf. ක්‍රියා කරවන්න
3. ක්‍රියාකරවන්න
4. ක්‍රියාත්මක
5. Law. ක්‍රියාත්මක කරනවා
6. vt. ක්‍රියාවෙහි යොදනවා
7. vt. නීත්‍යනුකූල මරණයට පමුණුවනවා
8. vt. යමක යෙදෙනවා
9. Law. ලියා අත්සන් කරනවා
10. විධායක
11. vt. සම්පාදනය කරනවා
12. vt. සම්පූර්ණ කරනවා
13. Law. සහසන් කරනවා
14. Law. හස්තාංකනය කරනවා

executed

1. Law. ලියා අත්සන් කළ බැඳුම්කරය
2. Law. සහසන් කළ බැඳුම්කරය
3. Law. හස්තාංකනය කළ බැඳුම්කරය

executer

n. වධකයා

execution

1. Law. ඇස්කීසි කිරීම
2. Soc. ඇස්කීසි කිරීම්
3. n. ඉටු කිරීම
4. ක්‍රියාකරවීම
5. Soc. ක්‍රියාත්මක කිරීම
6. n. දක්ෂභාවය
7. n. යමක යෙදීම
8. Law. ලියා අත්සන් කිරීම
9. n. සම්පාදනය
10. Law. සහසන් කිරීම
11. Law. හස්තාංකනය කිරීම

execution sale

Law. ඇස්කීසි විකිණුම

execution-creditor

ඇස්කිසි ණයහිමියා

execution-debtor

ඇස්කිසි ණයකරුවා

executioner

1. n. අලුගෝසුවා
2. Soc. අළුගෝසුවා
3. Soc. ගහලයා
4. n. වධකයා

executive

1. a. කාරක
2. n. කාරක මණ්ඩලය
3. Law. පාලක
4. Law. පාලකය
5. Law. පාලකයා
6. a. විධායක
7. Eco. විධායක නිලධාරී
8. n. විධායක මණ්ඩලය
9. n. විධායකය
10. Soc. විධායකයා

executive council

1. Law. විධායක මණ්ත්‍රණ සභාව
2. Law. විධායක සභාව

executive director

Law. විධායක අධ්‍යක්ෂ

executive officer

Law. විධායක නිලධරයා

executive program

Inf. විධායක ක්‍රමලේඛය

executor

1. පොල්ම:කරු
2. n. පොල්මංකාරයා
3. Acc. පොල්මහ්කරු
4. Eco. පොල්මහ්කාර
5. n. පොල්මහ්කාරයා
6. n. බූදලයක බලකාරයා

executors

පොල්ම:කරු (අන්තිම කැමති පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පත් කරනු ලබන තැනැත්තා)

executorship

පොල්ම:කාරකම

executrix

1. පොල්ම:කාරිය
2. Acc. පොල්මහ්කාරිය

exegesis

n. අර්ථ විවරණය

exegetical

a. අර්ථ විවරණ සහිත

exemplar

1. n. ආදර්ශය
2. n. නිදර්ශනය