පළපුරුද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් කාර්යයක් කලක් තිස්සේ කිරීමෙන් ඇති වන හැකියාව ; අත්දැකීම ; පුහුණුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් කාර්යයක් කලක් තිස්සේ කිරීමෙන් ඇති වන නිපුණතාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. experience