විශේෂඥයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති පුද්ගලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. authority
2. n. expert
3. n. master
4. n. specialist