සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4115
විශේෂ වෙනවා
Bot. specialize
විශේෂ වෙසෙසි අදියැදුම
Law. special pleading
විශේෂ සතුට
n. treat
විශේෂ සාපේක්ෂතා වාදය
විශේෂ සාපේක්ෂතාව
Phy. special relativity
විශේෂ සාමර්ථය ලබාගන්නවා
vt. specialize
විශේෂ සාමර්ථ්යය
n. forte
විශේෂ සාමාර්ථ්යය
n. faculty
විශේෂ සුරුට්ටු වර්ගයක්
විශේෂ හමුදා ඒකකයක්
n. commando
විශේෂක
1. Law. attributes
2. a. denominative
3. a. differential
විශේෂකය
විශේෂඥ
1. st. expert
2. st. specialist
විශේෂඥ රෝහල
n. clinic
විශේෂඥ සේවය
විශේෂඥභාවය
Soc. specialization
විශේෂඥයා
1. n. authority
2. n. expert
3. n. master
4. n. specialist
විශේෂඥානය
n. specialty
විශේෂඥු
විශේෂඥුයා
1. expert
2. specialist
විශේෂණ
විශේෂණ පදය
n. adjunct
විශේෂණය
1. n. adjective
2. n. attribute
3. n. differentiation
4. n. epithet
5. Bot. specialisation
6. specialization
7. Soc. specification
විශේෂණය කරනවා
Law. differentiate