සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4114

විශේෂ නිබන්ධය

monograph

විශේෂ නියමය

1. n. proviso
2. n. reservation
3. n. specification

විශේෂ නිර්ණයය

Law. special verdict

විශේෂ නොවූ

a. unspecific

විශේෂ පරීක්ෂණය

n. spotlight

විශේෂ ප්‍රතිකාරකයා

Acc. special agent

විශේෂ ප්‍රතීකාරකයා

Law. special agent

විශේෂ ප්‍රවෘත්ති විකාශය

n. newsflash

විශේෂ ප්‍රාගුණ්‍යනය

1. Eco. specialization
2. specualization

විශේෂ ප්‍රාගුණ්‍යය

specialization

විශේෂ ප්‍රාප්තිය

speciation

විශේෂ පුද්ගලික ගුරුවරයා

n. tutoress

විශේෂ බලය

prerogative

විශේෂ බලාපොරොත්තුව

n. point

විශේෂ භටසෙනඟ

n. reserve

විශේෂ රැස්වීම් වාරය

Law. special session

විශේෂ ලක්ෂණ

1. n. personality
2. stamps

විශේෂ ලක්ෂණ නැති

a. nondescript

විශේෂ ලක්ෂණය

1. n. characteristic
2. n. feature
3. n. flavour
4. n. impress
5. Log. proprium
6. n. trait

විශේෂ ලක්ෂණයක් නැති

n. flat

විශේෂ වර්ගයේ පියානාව

n. grand piano

විශේෂ විභාගය

n. features

විශේෂ විලාසය

n. mannerism

විශේෂ වූ දෙය

n. specialty