ව්යාඛ්යානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අර්ථ පැහැදිලි කිරීම.
2. පැරණි ග්රන්ථයකට අර්ථකථන සපයන ග්රන්ථය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අර්ථය පැහැදිලි කිරීම/ ග්රන්ථයක වචනාර්ථ පැහැදිලි කිරීම පිණිස ලියනු ලබන ග්රන්ථය (සං. ව්යාඛ්යාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. annotation
2. n. commentary
3. Soc. explanation
4. n. interpretation