නිර්යාත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙළඳ භාණ්ඩ වශයෙන් විදේශයකට යවන ලද; අපනයනය කළ.
නා.ප්‍ර. අපනයනය කරන ලද භාණ්ඩ සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අපනයනය කළ; විදේශයන්ට යැවූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. export
2. Sta. exported
3. Soc. exports