උන්මූලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුලින් උපුටා දැමීම; මූලොත්පාටනය; සම්පූර්ණයෙන් විනාශ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මූලෝත්පාටනය; සහමුලින් වඳ කිරීම (සං. උන්මූලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. extermination