චක්ඛු
cakkhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇස; අක්ෂිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඇස; දැකීමේ ඉන්ද්රිය (පා. චක්ඛු)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඇස, බුදුඇස, සමතැස, පැණස, මසැස, දිවැස, ධර්මචක්ෂුස, ශ්රොතාපත්ති මාර්ගඥානය. (පි. 282)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. eye
Digital Pāḷi Dictionary
- cakkhu 1 nt eye [√cakkh + u]
- cakkhu 2 nt eyesight; faculty of seeing [√cakkh + u]
- cakkhu 3 nt vision; insight; understanding [√cakkh + u]
- cakkhu 4 nt spiritual vision; divine eye [√cakkh + u]