පවන් ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (විජිනිපත ආදි උපකරණයකින්) සුළං වැදෙන්නට සලස්වනවා ; එවැන්නකින් මඳ සුළං පහරක් යොමු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. fan