දුර්භික්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෑම්බීම් නැති වී යෑම; උග්‍ර වූ ආහාර හිඟය; සාගතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආහාර හිඟය; සාගතය (සං. දුර්භික්‍ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. famine