සාගත
sāgata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආහාර නැති.
නා.ප්ර. කෑම හිඟය ; දුර්භික්ෂය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. යහපත් පැමිණීම, සුභ ප්රාත්ර්තනය. (පි. 516)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. famine
Digital Pāḷi Dictionary
- sāgata 1 adj welcome [su + ā + √gam + ta]
- sāgata 2 masc name of an arahant monk; foremost monk in the fire element [su + ā + √gam + ta]