ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 925
fan palm
n. තල්ගස
fanatic
1. Soc. අන්ධභක්තිකයා
2. Soc. භක්ති උන්මන්තකයා
3. Soc. භක්ති උන්මාදක
4. a. ශ්රද්ධාවෙන් උමතු වූ
5. n. සීමාන්තිකයා
fanatical
1. a. උමතුවෙන් උනන්දු වූ
2. a. භක්තියෙන් උජ්ජ්වලිත
fanaticism
1. Psy. අන්තගාමී බව
2. n. ආගම් පිස්සුව
3. n. ධර්මෝන්මාදය
4. Soc. භක්ති උන්මාදය
5. n. සීමාන්තික උද්යෝගය
fancier
fanciful
1. a. අනියම්
2. a. අයුක්තියක් නැති
3. a. කාල්පනික
4. මන:කල්පිත
5. a. මනහ්කල්පිත
6. a. මායාවී
7. a. හිතුබුද්ධියේ කෙරෙන
fancy
1. a. අධික
2. a. අනියම්
3. a. අරුමෝසම්
4. a. අලංකාර
5. vti. ආශා කරනවා
6. vti. කරුණක් නැතිව සිතෙනවා
7. vti. කල්පනා කරනවා
8. n. කල්පනාමාත්රය
9. n. මනාපය
10. Soc. මනෝරථය
11. n. මුළාව
12. ලෝල බව
13. ලෞල්යය
14. vti. සිතාගන්නවා
15. n. සිතිවිල්ල
16. n. හිතුබුද්ධිය
fancy dress
n. විකට ඇඳුම
fancy goods
fandango
fandom
fane
fanfare
1. n. කාහලනාදය
2. n. මහත් තූර්ය ඝෝෂය
fang
fanged
fanlight
fantail
fantasia
fantasize
fantasm
fantastic
1. Soc. අද්භූත
2. a. අද්භූතජනක
3. a. අරුම පුදුම සහිත
4. Log. මනස්ඍෂ්ටික
5. මනස්සෘෂ්ටික
6. a. මනහ්කල්පිත
7. a. මායාවී
8. a. විකාර
fantasy
1. n. අපූර්ව සිහිනය
2. Aes. මනස් ඍෂ්ටිය
3. මනස් සෘෂ්ටිය
4. Log. මනස්ඍෂ්ටිය
5. මනස්සෘෂ්ටිය
6. n. මනහ්කල්පිත
7. n. විචිත්ර කල්පනාව
8. n. විජ්ජාව
9. විවත්ර කල්පනාව
faquir
n. සන්නාසියා
far
1. adv. අතිශයින්
2. adv. අධිකව
3. a. ඈත
4. adv. එපිට
5. a. එපිටහ
6. adv. එහා
7. adv. තොර වූ
8. adv. දුර
9. a. දුර පිහිටි
10. a. දුර වූ
11. adv. දුරින්
12. a. දුරු
13. adv. දූරීභූතව
14. prep. බැහැර
15. n. විශාල ප්රමාණය