දේවාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙවියන් සඳහා ඉදි කළ ස්ථානය; දෙවියන් වෙනුවෙන් කැප කළ ගෘහය; දේවස්ථානය; දේව මන්දිරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දෙවියන් වෙනුවෙන් ඉදි වූ මැදුර (සං. දෙවාලය)