සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2066
දේවස්ථානයට වෙන් කරනලද බිම
n. glebe
දේවස්ථානයේ අල්තාරය අසල තබා ඇති ගල් බේසම
n. piscina
දේවස්ථානයේ කියවන ශුද්ධ ලියවිල්ලේ කොටස්
n. lectionary
දේවස්ථානයේ නියෝජිතයා
දේවස්ථානයේ භාණ්ඩ තබන ස්ථානය
n. sacristy
දේවස්ථානයේ මිදුල
n. churchyard
දේවස්ථානයේ මෙභෙකරුවා
n. sacristan
දේවස්ථානයේ මෙහෙකරුවා
දේවස්ථානයේ හරස් අංශය
n. transept
දේවස්ථාවන්හි සඳහන් සර්පයෙක්
n. basilisk
දේවා
Soc. divine
දේවාකාර
a. deiform
දේවාඥා
Log. commandments
දේවාධිරාජ්යය
n. theocracy
දේවානුභාවය වැද්දවීම
n. afflatus
දේවානුභාවයෙන් කියනවා
vti. divine
දේවානුභාවයෙන් දැනගන්නවා
vti. divine
දේවාපහාසකාරිත්වය
Law. profaneness
දේවාපහාසකාරී
Law. profane
දේවාපහාසනය
Soc. blasphemy
දේවාපහාසය
දේවාරක්ෂාව
a. providence