කුලිච්චම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මෙට්ටය; ගුදිරිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මෙට්ටය (පුර්. colchao)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cushion
2. n. hassock
3. n. mattress