කුලුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුකම්පා සහගත; කරුණාවන්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කරුණාව; දයාව (පා. සං. කරුණා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. compassionate
2. a. kind