කුශාග්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සියුම්; තියුණු; තීක්ෂ්ණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තියුණු; තීක්ෂණ (සං. කුශාග්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. intelligent
2. n. sharp