හරිතවර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කොළ පැහැයෙන් යුත් ; කොළ පාට ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කොළ පැහැය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. emerald