ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 460
choked
adj. කුපිත
choker
n. මාලය
choking
Ele. අනුබාධනය
choking coil
1. Phy. අනබාධක දඟරය
2. n. සම්බාධක දඟරය
choky
chola
1. n. ඉරිඟු
2. n. සොළි ජාතිකයා
cholas
n. කෝලා රෙදි
cholecystectomy
1. n. පිත්තාශය අස්කිරීම
2. පිත්තාශය විච්ඡේදුනය
3. Med. මායුකෝෂ්ඨ විච්ඡේදනය
cholecystgastrostomy
cholecystitis
Med. මායුකෝෂ්ඨදාහය
cholecystokinin
cholelithiasis
Med. මායු ග්රාව්යය
choler
cholera
1. n. කොලරාව
2. Med. කොළරාව
3. n. ජලසන්නිය
4. Med. විශුචිකාව
5. විශුවකාව
6. n. විශූචිකාව
7. විශූවකාව
8. විෂූචිකාව
9. n. විසූචිකාව
10. විසූවකාව
cholera infantum
n. බාලක විශූචිය
choleric
1. Psy. අතිකෝප්ය
2. a. ඉක්මණින් උරණ වන
3. a. පිත කිපුණු
4. Psy. පිත්තාධික
cholesterol
1. Bot. කොලෙස්ටරොල්
2. කොලෙස්ටරෝල්
3. Med. කොලෙස්ටෙරොල්
4. n. කොලෙස්ටෙරෝල්
5. n. පිෂ්ටඨාතුව
choli
choline
cholinergic
chondrichthyes
chondrification
1. කාටිලේජීභවනය
2. කොන්ඩ්රීභවනය