ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 461
chondrioma
chondriomere
chondriomite
chondriosome
Bot. මයිටොකොන්ඩ්රියම
chondroblast
chondrocranium
chondrocyte
chondroma
1. Med. ඍක්තිමාව
2. Med. කොන්ඩ්රොමාව
3. සෘක්තිමාව
choose
1. n. තෝරනවා
2. n. තෝරා ගන්නවා
3. vt. තෝරා පත් කරගන්නවා
4. vt. තෝරා පත් කරනවා
5. vt. නියම කරගන්නවා
6. vt. නියම කරනවා
7. vt. වෙනස තේරුම්ගන්නවා
choosing
n. තෝරා ගැනීම
choosy
chop
1. vt. අස්ථිරව වැනෙනවා
2. vt. ඉක්මණින් වෙනස් වෙනවා
3. v. කපා භෙළනවා
4. කපා හෙළනවා
5. n. කැපුම
6. n. කැපූ කැබැල්ල
7. vt. කැබලි කොට කපනවා
8. v. කැබැලි කරනවා
9. n. පැලීමේ පහර
10. n. පෙත්ත
11. v. පෙති ගහනවා
chopped
Ele. ලොප් කළ
chopper
1. n. කැත්ත
2. තැළුම් ගල්
3. n. පිහිය
4. n. පොරොව
5. මන්නය
6. Phy. ලොපනය
chopping
1. කපා හෙළීම
2. n. කැපීම
3. Che. කැබැලි කිරීම
4. පෙති ගැසීම
5. සිහින්ව කැපිම
chopping block
n. දංගෙඩිය
chopping-block
choppy
1. adj. තරමක් රළු
2. a. රළ සහිත මුහුද
chops
1. පෙති
2. සතුන්ගේ හකු පාඩා
3. n. හකුපාඩා
4. Civ. හනු
chopstick
chopsticks
1. n. චීනුන් බත් කෑමට ගන්නා කූර
2. චොප්ස්ටික්ස්
3. n. බත් කූර
choral
1. a. ගායකයන් පිළිබඳ වූ
2. n. ගීතිකාව
3. a. සංගීතක
4. adj. සමූහ ගායන
chord
1. n. චාපය
2. Mat. ජ්යාය
3. n. තත
4. n. නූල
5. n. රජ්ජුව
6. n. වෘත්ත ඡේදකය
7. Phy. සංඝාතය
8. Aes. සංතන්ත්රිය
9. ස්වර සංඝාතය
10. n. ස්වරසංඝාතය
chorda
n. රජ්ජුව