ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 462

chordaceous

Bot. රජ්ජුක

chordata

Soc. කෝඩාටා

chordate

1. adj. සරජ්ජුක
2. n. සරජ්ජුකයා

chore

1. n. අමිහිරි වැඩ
2. n. සාමාන්‍ය ගේ දොර වැඩ
3. n. සාමාන්‍ය ගේදොර වැඩ
4. n. සුළු වැඩ

chorea

1. Med. කෝරියම
2. Psy. කෝරියාව
3. n. තාණ්ඩවය
4. n. නර්තනය

choreograph

v. නාට්‍ය රචනා කරනවා

choreographer

1. Aes. නර්තන රචක
2. Law. නළු නිමැයුවා
3. Law. නළු නිමැවුම්කරු

choreography

1. Aes. නර්තන රචනය
2. Law. නළු නිමැවුම
3. n. නැටුම් ශාස්ත්‍රය
4. n. නෘත්‍ය විද්‍යාව
5. n. නෘත්‍යවිද්‍යාව
6. n. මුද්‍රානාට්‍ය රචනය
7. රංග රචනය

choreology

නැටුමක චලන විස්තර කිරීම හෝ අධ්‍යයනය

chorio-allantois

කෝරියම්-අලින්ථය

chorion

n. ල්ලිකාව

chorionin

කෝරියොනින්

choripetalous

Bot. බහුදල

chorisepalous

Bot. බහුමණිපත්‍රී

chorisgram

වර්ණාංකනය

chorisis

Bot. ද්විගුණනය

chorister

1. n. ගායකයා
2. n. ගීත කණ්ඩායමේ සාමාකයා

chorograph

1. භූ ලේඛණය
2. Geo. භූ ලේඛනය

chorography

1. ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන් විස්තර කිරීම
2. භූ ලේඛනය
3. Geo. භූලේඛ සිතියම

choroid

1. Psy. කෝරොයිඩය
2. n. රුධිරග්‍රාහිය
3. adj. රුධිරග්‍රාහී
4. Med. ල්ලිකාහ

chorology

1. ජීව ව්‍යාප්ති විද්‍යාව
2. ජීවව්‍යාප්ති විද්‍යාව
3. Geo. භුව්‍යාප්ති විද්‍යාව
4. භූ ව්‍යාප්ති විද්‍යාව
5. භූගෝලීය වශයෙන් ජීවීන් ව්‍යාප්තව ඇති ආකාරය අධ්‍යයනය කිරීම
6. n. භූව්‍යාප්ති විද්‍යාව

choromania

Psy. නෘත්‍යෝන්මාදය

chortle

1. v. කොක්හඬලනවා
2. vi. මුඛය වසාගෙන සිනාසෙනවා
3. v. සිනාසෙනවා

chorus

1. v. එකට කියනවා
2. Aes. ගායක වෘන්දය
3. n. ගායක සමූහය
4. ධ්‍රුව පදය
5. n. ධ්‍රැවකය
6. n. රාශ්‍රීභූතව කියන සින්දුව
7. රාශීභූතව කියන සින්දුව
8. n. සංගීත කණ්ඩායම
9. v. සජ්ක්ධායනා කරනවා
10. n. සජ්ක්ධායනා පාඨය
11. n. සමූහ ගායනය